Home Football ලාඕසය පරදා ශ්‍රී ලංකා පාපන්දුවට ජය 

ලාඕසය පරදා ශ්‍රී ලංකා පාපන්දුවට ජය 

සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ගෝල 2-1ක් ලෙස ලාඕසය පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් විය.

ඒ ලාඕසයේදී පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයේදීය.

මෙම තරගයේ ප්‍රථම අර්ධ අවසන් වන විට ද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

ලාඕසය ශ්‍රී ලංකාව හමුවේ වසර 22කට පසුව පාපන්දු තරගයක් පරාජය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here