ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ යේමනය සමග පැවැති තරගයෙන් ගෝල 3 -0ක පරාජයක් අත් විද ගන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සිදු වුණා.
පළමු අර්ධය නිමාවන විට ද යේමනය ගෝල 1 – 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.
![](https://srilankasports.lk/wp-content/uploads/2023/10/20231013_005619-819x1024.jpg)
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවා එය ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම වසරකට වඩා වැඩි කාළයකින් පසුව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ද මෙයයි.