Home Football ශ්රී ලංකා – කාම්බෝජ පාපන්දු සටන අද Football ශ්රී ලංකා – කාම්බෝජ පාපන්දු සටන අද September 5, 2024 FacebookTwitterPinterestWhatsApp 2027 ආසියානු කුසලාන පාපන්දු තරගයට සුදුසුකම් ලැබීමේ ශ්රී ලංකාව සහ කාම්බෝජය අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගය අද පස්වරු 3.30ට කොළඹ තුරඟ තරග ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකා – කාම්බෝජ ක්රීඩකයින් පුහුණුවීම්වල නිරතව සිටියේ මෙලෙසය.