ශ්‍රී ලංකාව හා පැවැතුණු දකුණු ආසියානු සුපර් කුසලාන පාපන්දු තරගාවලිය ජය ගන්නට මාලදිවයින කණ්ඩායම සමත් විය.
කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැතුණු දෙවන තරගයේදී දෙපිලම ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

පළමු තරගය ගෝල 3-0ක් ලෙස ජය ගත් මාලදිවයින දකුණු ආසියානු සුපර් කප් තරගාවලිය ජය ගත්තේය.

මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක හර්ෂ ප්‍රනාන්දු 13න් වසරක ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදුන්නේය.
