Home Football පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 අතරට බ්‍රසීලය එක්වෙයි

පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 අතරට බ්‍රසීලය එක්වෙයි

MIAMI GARDENS, FLORIDA - JUNE 24: Matheus Cunha #9 of Brazil celebrates scoring his team's third goal during the FIFA World Cup 2026 Group C match between Scotland and Brazil at Miami Stadium on June 24, 2026 in Miami Gardens, Florida. (Photo by Robert Cianflone/Getty Images)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ “C” කාණ්ඩයේ පැවැති තරගයකින් හයිටි රාජ්‍යය පරදා ගෝල 4-2 ක විශිෂ්ට ජයක් ලැබීමට මොරොක්කෝව සමත් වුණා. 

මෙම ජයත් සමඟ “C” කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට මොරොක්කෝ කණ්ඩායම සමත් විය.

“C” කාණ්ඩයේ යටතේ ස්කොට්ලන්තය සහ බ්‍රසීල කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 3-0 ක පහසු ජයක් ලැබීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා. 

මෙම ජය සමඟ “C” කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලයට හැකියාව ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here