Home Football ශ්‍රී ලංකා පාපන්දුවට සුපිරි ජයක් – හිටපු නායකයා සමුගනී

ශ්‍රී ලංකා පාපන්දුවට සුපිරි ජයක් – හිටපු නායකයා සමුගනී

වසර 3කට පසු ජාත්‍යන්තර ජයග්‍රහණයක් සමගින් වසර 10කට පසු භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් විය.

ඒ කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැති FIFA series පාපන්දු තරගාවලියේදීයි.

ලෝක ශ්‍රේණිගත කිරීම් වල 184 වන ස්ථානයේ භූතානය පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ ශ්‍රේණිගත කිරීමේ 204 වන ස්ථානයෙයි.

මෙම තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන් 6,000කට අදික පිරිසක් කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයට පැමිණ සිටියාය.

ශ්‍රී ලංකා හිටපු නායක Mohommed Fazal මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here