Athletics

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම මළල ක්‍රීඩකයා ලෙස සැළකෙන ජැමෙයිකාවේ කඟවේනා නමැති විරුදාවළිය ලත් 30 හැවිරිදි උසේන් බෝල්ට් පසුගිය දින කිහිපය පුරාවට තමන් සහභාගී වූ අවසන් ජාත්‍යන්තර ධාවන තරඟ සඳහා සහභාගී විය. ඒ ලන්ඩනයේ පැවැත්වෙන 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා...
අගෝස්තු මාසයේ ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව සිය සමුගැනීම සටහන් කරන බව ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් තහවුරු කර තිබෙනවා. ඒ අනුව සිය අවසන් තරඟ දෙක සඳහා මේ වන විට සුදානම් වන ඔහු...
ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (9දා) නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය. මීටර 200 කාන්තා ඉසව්වට සහභාගි වූ රුමේෂිකා රත්නායක රිදී පදක්කමක් දිනාගත්...
එළැඹෙන ගිම්හානයේදී තමන් විශ‍්‍රාම ගැනීමට පෙර ධාවන තරගයකට එන ලෙස ලොව අංක එකේ කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් පාපන්දු ශූරයකුවන ලයනල් මෙසීට අභියෝග කොට තිබේ ''මං අලුත් දේවල් අත්හදා බලන්න කැමතියි.දැනට මං දන්න විදියට ලෝකයේ ඉන්න හොදම පාපන්දු ශූරයා තමයි...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ  නව  සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 47 කින්  තේරී පත් විය. පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 72 ක් ලබාගනිද්දී මෙතෙක් කලක් සභාපතිධූරයේ කටයුතු  කළ සුගත් තිලකරත්න මහතාට...
වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා එම ධුරය රැක ගැනීමට සමත්වේද නැතහොත් හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා නැවත බලයට පත්වේද යන පැනවලට විසඳුම් ලැබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය (2017-20) අද පෙරවරු 9.00 කොළඹ නිදහස් මාවතේ ජාතික...
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් මේ මස 20 වැනි දින සිට 23 වැනි දින දක්වා තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන 2 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් නම්කර තිබේ. පසුගියදා දියගම...
ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ තෙවැනි අදියරේදී මීටර් 800 ඉසව්වලින් ගයන්තිකා අබේරත්න හා ඉඳුනිල් හේරත් රන් පදක්කම් හා නිමාලී ලියනාරච්චි ලෝකඩ පදක්කම් දිනා ගත්හ. ගයන්තිකා විනාඩි 2: 03. 87කින් හා ඉඳුනිල් හේරත් විනාඩි 2: 51. 34කින් දස්කම් දැක්වූ අතර නිමාලී...
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන ජූලි මස 31දාට පෙර පැවැත්විය යුතු යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට දන්වන ලදැයි වාර්තා වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ සංශෝධිත නව ව්‍යවස්ථාවට අනුව එම නිලවරණය පැවැත්විය යුතු අතර ජාතික ඔලිම්පික් කමිටුවේ...
ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ දෙවැනි අදියරේදී රන් පදක්කම් බලාපොරොත්තු සුන්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමි වෙයි. චීනයේ නැ‍ඟෙනහිර ෂේජියෑන් පළාතේ ජියෑෂින්ග්හීදී ඊයේ පැවැති තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම හිමාෂ ඒෂාන් හා මීටර් 800 කාන්තා...

Recent Articles