2025 දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවන බව දකුණු ආසියානු පාපන්දු සම්මේලනය අද නිවේදනය කළාය.
ඒ දකුණු ආසියානු පාපන්දු සම්මේලනය නේපාලයේදී පැවැත් වූ රැස්වීමකින් අනතුරුවය.

මීට පෙර 1995 සහ 2008දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සත්කාරකත්වය ලබා තිබේ.