පාපන්දු ලෝක කුසලානයට එක්වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුලු පෘතුගාල සංචිතය නම් කළේය.
රොනාල්ඩෝ මෙවර 6 වන පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කිරිමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
පාපන්දු ලෝක කුසලානයට සහභාගි වන පෘතුගාල කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත් වෙයි.
පෘතුගාල පාපන්දු සංචිතය පහත දැක්වෙයි.




