Home Football පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය හෙට අලුයම ඇරඹෙයි 

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය හෙට අලුයම ඇරඹෙයි 

2026 පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අරඹමින් ප්‍රංශය සහ මොරොක්කෝව අතර හෙට අලුයම පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර අර්ධ අවසන් පූර්ව වටය සඳහා ප්‍රංශය,මොරොක්කෝව,ස්පාඤ්ඤය,බෙල්ජියම ,

නෝර්වේ ,එංගලන්තය , ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය සුදුසුකම් ලබා ගත්තා.

අමෙරිකාවේ බොස්ටන්හිදී පැවැත්වෙන ප්‍රංශය සහ මොරොක්කෝව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 1.30ට ආරම්භ වීමට නියමිතයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here