Home Football ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙයි 

ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙයි 

2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකියාව ලැබුණා. 

ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී බෙල්ජියම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

2010 පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමෙන් පසු ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

ඒ අනුව අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය , ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here