Cricket

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්වීම් ලබා තිබෙනවා. 2020 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය තෙක් මෙම පත්කිරීම බල පැවැත්වෙනු ඇති...
මෙම තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රි ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය සහ මැලේසියානු කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය මැලේසියාවේදී අද ආරම්භ වේ. විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර කාන්තා ආසියා කුසලාන තරග පෙළ, නොවැම්බරයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින්...
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඊට එක්වී ඇති නව කණ්ඩායම් වන්නේ ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය සහ නේපාලයයි. ඉන් ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දර්ශකයේ 13 වන සහ 14 වන කණ්ඩායම් ලෙස ස්ථාන ගත කර ඇති...
ක්‍රිකට් යනු එංගලන්තයේ ධනපතීන් විසින් සිය විවේකය ගත කර ගැනීම සඳහා භාවිත කරන ලද ක්‍රීඩාවකි. පසු කාලීනව එංගලන්තය විසින් රැජිනගේ කිරීටයට නතු කර ගත් රට වලට සිය අධිරාජ්‍යවාදී ගති පැවතුම් ලබා දුන්නා සේම මෙම ක්‍රීඩාව ද ස්ථාපිත කරවන ලදී. කල්යත්ම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (29) දිනයේ ඉල්ලා අස් වී තිබේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තෙවන හා අවසන් ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 171 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය පිල සමත් විය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජයග්‍රහණය කළේය. තෙවන ටෙස්ට්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. අදින් (26) ඇරඹෙන ඉන්දියානු තරඟාවලිය ඉලක්ක කර මෙම පත්කිරීම සිදුකොට ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. තිලකරත්න මහතා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පුහුණුකරු...
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන පුහුණුකරු චම්පක රාමනායක මහතා පසු ගිය දා ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා පත් කොට ඇත. රාමනායක මහතා පුද්ගලික හේතූන් මත එම...
එළඹෙන 26 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරනු ලබන ටෙස්ට් සංචිතය 23 දින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි. ඒ අනුව වමතින්...
ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහභාගිවූ පැරීසියේ ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සය සමාජික ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා  පැරීසියට නුදුරින් පිහිටි බගතලේ ක්‍රීඩාංගනයේදී ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් විණ. අරවින්ද ද සිල්වාත්...