Home Football ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට 

ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට 

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.

ඒ, මොරොක්කෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින්.

මෙම පරාජයත් සමඟ මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වූ අතර මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට ප්‍රංශය පත් වුණා.

මෙම තරගයේදී ප්‍රංශය වෙනුවෙන් කිලියන් ම්බපේ සහ ඔස්මාන් ඩෙම්බෙලේ ගෝල වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here