Football

ලොව මෙතෙක් බිහි වූ සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් සිය සුපුරුදු ක්‍රීඩාවෙන් බැහැරව වෙනස් ක්‍රීඩාවකින් යළි පිටියට පැමිණීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මෙලෙස බෝල්ට් නැවත පිටියේ දැක ගත හැකි වන්නේ පාපන්දු ක්‍රීඩා තරඟයකිනි. ලොව සුපිරි පාපන්දු කණ්ඩායමක් වන...
ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලයනල් මෙසීට මාස 21 ක අත්හිටවූ සිර දඬුවම් නියම කර ඇත. බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මෙසී වරදකරු බවට තීන්දු කිරීමෙන් අනතුරුව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දඬුවම නියම කර ඇත. ප්‍රචණ්ඩකාරී නොවන අපරාධයක් සදහා...
ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ අධිකරණය විසින් වරදකරු කරන ලද පාපන්දු ශූර ලයනල් මෙසී ඒ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අභියාචනය අසාර්ථක වී තිබේ. මෙම  බදු වංචාව සම්බන්ධයෙන් මෙසීට මාස 21 ක කාලයක් අත්හිටවූ සිරදඬුවම් නියම වී තිබිණ. පසුගිය ජූලි මාසයේදී...
ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම පිට පිටම දෙවන වරටත් කාගිල්ස් එෆ්.ඒ. කුසලාන දිනාගත්තේය.  කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අද පැවැති ඊයේ එෆ්.ඒ. කුසලාන අවසන් තරගයේදී පෙරළිකාර ජාවාලේන් කණ්ඩායම ගෝල 5-1   කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම එම ශූරතාව දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා...
එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය යුද හමුදාව හා ජාවාලේන් පාපන්දු කණ්ඩායම් අතර අද රාත්‍රී 7ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙයි. එෆ්. ඒ. කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පස් වරක් අවසන් මහා තරගයට පිවිස තුන්...
එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පෙරැළිකාර ජාවාලේන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදාව සුදුසුකම් ලබයි. කොළඹ සුගතදස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති අවසන් පූර්ව තරගවලදී ජාවාලේන් පිල දඩුවම් පහර 5-3කින් සෝන්ඩර්ස් පිල පරාජය කළ අතර යුද හමුදාව ගෝල්...
කාගිල්ස් ෆුඩ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අද සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පළමු තරගය පස්වරු 5ට යුද හමුදාව හා කොළඹ පාපන්දු සමාජය අතර දෙවැනි තරගය පස්වරු 7ට සෝන්ඩර්ස් හා ජාවාලේන් අතර පැවැත්වේ. යුද හමුදාව පසුගිය වසරේ...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයට මාස තුනක්‌ තිබියදී එහි විධායක කමිටු සාමාජිකයන් ඉවත් කොට නව විධායක කමිටුවක්‌ පත්කිරීමට වත්මන් පාපන්දු සභාපතිවරයා කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳව විශේෂ රැස්‌වීමක්‌ ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබේ. දැනට සිටින විධායක කමිටුවේ බහුතරය වත්මන්...
සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු ශූරතාව හා රුපියල් ලක්ෂ එකහමාරක මුදල් ත්‍යාගය කොළඹ පාපන්දු සමාජය දිනා ගනියි. මෙයට මාස කිහිපයකට පෙර දිනාගත් ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව සමග කොළඹ පාපන්දු සමාජය මේ වසරේ දිනාගත් දෙවැනි ශූරතාව මෙය වේ. අනු...
සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ පාපන්දු සමාජය හා ජාවාලේන් ක්‍රීඩා සමාජය සමත් වෙයි. සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මේ 8වැනිදා සිටිලීග් පිටියේදී පැවැත්වේ. අවසන් පූර්ව වටයේදී කොළඹ පාපන්දු සමාජය වෙතින්...

Recent Articles